සංවිධනයේ ව්‍යවස්ථාව
ශ්‍රි ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ව්‍යවස්ථා 1 සංවිධානයේ නම( Name of the Organization) මෙම ප්‍රජා සංවිධානය “ ශ්‍රි ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය” නමින් හදුන්වනු ලැබේ. මින් මතු සංවිධානය නමින් මෙහි සදහන් වන “ශ්‍රි ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය” පහත අංක 3 දරණ ව්‍යවස්ථාවෙන් දැක්වෙන අරමුණු ඉටු කරගැනීම සදහා ආරම්භ කර පවත්වාගෙන යනු ලැබේ. 2 සංවිධානයේ ලිපිනය( Address of the Organization) සංවිධානයේ ප්‍රධාන කාර්යාලය කලුතර දිස්ත්‍රික්කකයේ පානදුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වාද්දුව නගරයේ පිහිටි සරත් අයන් වර්කස් ආයතන ගොඩනැගිල්ලේ උඩුමහලේ අංක 0 1 / 26” මොරොන්තුඩුව පාර , වාද්දුව යන ලිපිනයේ පවත්වාගෙන යනවා ඇත. . සංවිධානයේ දැක්ම Mission) වැඩිහිටියා යනු නිකරුනේ මහලුව අබල දුබල වූවකු නොවේ. හෙතෙම අද පවතින ලෝකයේ නිර්මාණකරුවා වේ. වැඩිහිටියා මහලුව අබල දුබල වුවත් වැඩිහිටියාගේ දැනුම, අත්දැකීම් හා පලපුරුද්ද මහලු වී නැත. ඒ අනුව රටකට තිබෙන වටිනාම පරිණත මානව ශ්‍රම සම්පත වැඩිහිටියාය. මෙහෙව