සංවිධානයේ ලාංජනය
සංවිානයට නිල ලාංජනයක් නිර්මාණය කරගැනීමට 2015/ 08 04 දින රැස් වූ කාරක සභාව සාමාජික මහත්ම මහත්මීන් ඉදිරිපත්කොට තිබූ සාම්පල් කීපයක් අතරින් විරාජ් චින්තක මහතා ඉදිරිපත්කොට තිබූ ලාංජනය සංවිධානයේ ලාංජනයට සුදුසු බව තීරණය කරණු ලැබීය. විරාජ් චින්තක මහතා ඉදිරිපතකල සංවිධානයේ කාරක සභාව පිලිගත් සංකල්පය අනුව ලාංජනය අම්බලන්ගොඩ ධර්මාශෝක ජාතික පාසලේ උසස් පෙළ ශීීීීීිෂ්‍යාවක වු කවීෂා සත්සරණී දැරිය නිර්මාණය කර දෙනු ලැබීය.
Comments
Post a Comment