සංවිධානයේ ාමාජික මුදල

 



“ශ්‍රී ලංකා වැඩිහිටියෝ (නිදහස් මතධාරී)ප්‍රජා සංවිධානය

 

ආදරණීය රටවැසියණී

සාමාජික මුදල

ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ සාමාජික මුදල මසකට රුපියල් 50 කි. එය ඔබ  බුලත් විටක්, දුම් වැටියක් වෙනුවන් වැය කරන තරම්වත් මුදලක් නොවේ.මෙම මුදල වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂික වශයෙන් ගෙවිය හැකිය එම මුදල එක අතකින් ඔබ පුණ්‍ය කටයුත්තකට කරන දායක වීමකි. තවත් අතකින් අද මහලු වියේ පසුවන සැම වැඩිහිටියකුගේම යහපත වෙනුවෙන් කරනු ලබන කැපකිරීමකි. තවත් අතකින් අනාගතයේ මහලුවන සෑම අයෙකුගේම මහලු දිවිය හොදින් ගත කිරීම සදහා කරණු ලබන ආයෝජනයකි.

ඔබ මෙම සුලු යුතුකම ඉටුකරන්නේ නම් ඔබ වෙනුවෙන්,රට වෙනුවෙන් වැඩිහිටි ප්‍රජාවගේ යහපත වෙනුවෙන් වැටුපක් හෝ වෙනත් කිසිම දීමනාවක් නොලබා වැඩකිරීමට බොහෝ උගතුන් ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ගොනුවී සිටී.

මේ වෙනුවෙන් ඔබ නොපැලකිව දායකවනු ඇතැයි අපි විශ්වාස කරමු.

ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය

 

 

Comments

Popular posts from this blog

අර්බුධයෙන් බැටකන වියපත් වැඩිහිටියා රැක ගනිමු

ශ්‍රී්‍ංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ගමන් මග ඒකක හා සේවාවන්