ශ්‍රී ලංකා රාජ්‍ය සේවය අකාර්යක්ෂම හා දුෂිත වුයේ කෙසේද ?

          රාජ්‍ය සේවය  දඩුවම් නැති අපරාධ


 ශ්‍රී ලංකාව 1972 දී අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදී ජනරජයක් වු නමුත් ජනරජ පාලනයට අවශ්‍ය නීති       සකස්කර      ගැනීමට අපි  අහොසත්විමු. යටත් විජිත පාලකයින් භාවිතා කල නීතී අනපනත පුළුල් අධීක්ෂණයකට ලලක්ට ජනරජයට  ගැළපෙන නීති සකස්කර ගැනීම වෙනුවට යටත් විජිත පාලකයින් භාවිතා කළ නීතී කපමින් කොටමින් අන්ඩ දම දමා අපි භාවිතා කරමු. එහි අනිසි පළ මේ වනවිටත්  බුක්ති විදිමින් සිටිමු.

ප්‍රායෝගික සිදුවීම් ඇසුරින් හා නීතිමය විග්‍රහයන් තුලින් ශ්‍රී ලංකා රාජ්‍ය සේවය අකාර්යක්ෂම හා  දුෂිත වුයේ කෙසේද විමසන මෙම පොත රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කිරීම පිණිස නීතිමය සංසෝධන  අවශ්‍යතාවය පැහැදිලි කරයි. 

ලගදීම මෙම පොත නොමිලේම කියවීමට  ශ්‍රී ලංකා වැඩිහිටියෝ  ඔබට අවස්ථාව ලබාදීමට කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකා වැඩිහිටියෝ

Comments

Popular posts from this blog

අර්බුධයෙන් බැටකන වියපත් වැඩිහිටියා රැක ගනිමු

ශ්‍රී්‍ංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ගමන් මග ඒකක හා සේවාවන්