Popular posts from this blog
අර්බුධයෙන් බැටකන වියපත් වැඩිහිටියා රැක ගනිමු
ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය ශ්‍රී ලාංකීක සමාජයෙන් 18% පමණම වයස 60 ඉක්ම වු වියපත් වැඩිහිටියන් බව කියවේ. ඔවුන්ගෙන් බහුතරයක් මෙම ආර්ථික අර්බුධය හමුවේ කායිකව හා මානසිකව විඳවන එමෙන්ම ජීවිතය පවා අවධානම් ජන කොට්ඨාශයක් බව පත්ව සිටිති. මේ වනවිට රට දැඩි ආර්ථික අර්බුධයකට හසුව බංකොලොත් වී සමාජයේ සෑම තරතිරමකම මිනිසුන් ඉතා අර්ධකාරී තත්වයකට පත්ව සිටින බැවින් ආණ්ඩුව හෝ වෙනත් කිසිවෙක් වියපත් වැඩිහිටියා පිලිබදව විශේෂයෙන් සිතා බලන බව නොපෙනේ. නමුත් මෙම සමාජ ආර්ථික ප්‍රශ්න හමුවේ සැමගේ සාණුකම්පිත අවධානය වියපත් ශ්‍රී ලාංකීක වැඩිහිටියා වෙත යොමුවිය යුතුව පවතී. වියපත් වැඩිහිටියා අද මුහුණදෙන ප්‍රශ්න කීපයක් ආර්ථක අර්බුධය හමුවේ වියපත් වැඩිහිටියන් සිටින පවුල්වල ආදායම උපයන පිරිස්වල ආදායම පහල යාම හා ජීවන වියදම ඉහලයාම නිසා අවම පෝෂණය සහිත ආහාර වේලක් හෝ වියපත් වැඩිහිටියන්ට නොලැබීම. අඩු අදායම් සහිත පවුල්වල වැඩිහිටියන්ට අවම පෝෂණය සහිත ආහාර වේලක් නොලැබීම පමණක් නොව දිනකට ලැබෙන ආහාර වේල් 03 වෙනුවට එක් ආහාර වේලක් පමණක් ලැබන අවස්ථා පවතින බැවින් අඩ කුසගින්නේ සිටීමට සිදුවී තිබීම. සමහර පවුල්වල වියපත් වැ
ශ්රී්ංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ගමන් මග ඒකක හා සේවාවන්
ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය ජාතික වැඩිහිටි ප්‍රතිපත්තියක් හා සියලු වැඩිහිටියන්ට පොදුවේ බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් විසදුම් සෙවීම සඳහා පිහිටුවාගත් ප්‍රජා සංවිධානයෙකි. නමුත් එය වැඩිහිටියන්ට බලපාන පුද්ගලික ගැටලු ප්‍රශ්න සම්බන්ධයෙන්ද සංවේදීව මැදහත් වී කටයුතු කරයි. ශ්‍රී ලංකා වැඩිහිටියෝ හා වෙනත් වැඩිහිටි ප්‍රජා සංවිධාන අතර වෙනස ශ්‍රී ලංකාවෙි සෑම ග්‍රාම සේවා වසමකටම අවම වශයෙන් එකක් හෝ වැඩිහිටි ප්‍රජා සංවිධාන පවතී. එම සංවිධාන වලින් ද ජනතාවට ඉමහත් සේවයක් සැලසේ. ඒ සංවිධාන ක්‍රියාත්මක ව් තම සාමාජිකයින්ගේ අධ්යාතික ගුණවගාව, සුබසාධනය යනාදී කරුණු කීපයක් ඉටුකර ගැනීමේ අරමුණෙනි. නමුත් ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ මුලික අරමුණ ජාතික වශයෙන් ශ්‍රී ලංකා වැඩිහිටියන්ට බලපාන ගැටලු වලට තිරසාර විසදුම් සෙවීමයි. මෙහිදී ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය උප ඒකකට කීපයක් යටතේ ක්‍රියාත්මක වේ. ශ්‍රි ලංකා වැඩිහිටි සංවිධානයේ ඒ්කක. පරිපාලන, සැලසුම් හා සැලසුම් ක්‍රියාත්මක කිරිමේ ඒකකය මුල්‍ය කලමනාකරණ ඒකකය
Comments
Post a Comment